header reached
Rechargeable Bulb 20W | ShopHere

SEARCH

Sale

Rechargeable Bulb 20W

In Stock

රු2,950.00 රු1,950.00

🔵නිතරම ගෙදර විදුලිය විසන්ධි කරනවා නේද?? ☹️☹️

👍මෙන්න අපි ගාව ඒකට සරල හා හොඳම විසදුමක් තියෙනවා , ඒ තමයි රීචාර්ජ් කරන්න පුලුවන් LED Bulb..💡😍

✴️පවතින තත්වය අනුව ඉදිරියේදී මේ රීචාර්ජබල් ලයිට් එක නිවසේ කටයුතුවලට ගොඩක්ම උපකාරී වෙයි.

🔵මේකෙ ප්‍රයෝජන ගොඩක් තියෙනවා

🔶️LED නිසා විදූලිය වැය වන්නේ අඩුවෙනි

🔶️සාමාන්‍ය බල්බයක් වගේ කරන්ට් එක තියෙන කොට දල්වන්න පුලුවන්

🔶️ කරන්ට් එක ගියාමත් මේක දැල්වෙනවා, ඔබට අවශ්‍ය පරිදි On, off කරගන්න පුලුවන්

🔶️මේක පැය 1/2/3 අතර කාලයක් කරන්ට් එක නැතුව දැල්වෙනවා (බල්බවලට අනුව වෙනස් වේ)

🔶️මේක කොහේහරි ගෙනියන්න ඕනනම් මේකෙ තියෙන හැඩල් එකෙන් කොහේට හරි ගෙනයන්නත් පුලුවන් , පන්දමක් වගේ

🔶️ඔබට අවශ්‍ය ප්‍රමාණයට W වලින් බල්බ ගන්න පුලුවන් 15W, 20W වලින් ගන්න පුලුවන් .

◻️වැඩි විස්තර සඳහා කරුණාකර ඉන්බොක්ස් කරන්න.

0753330343 WhatsApp

🟠 வீட்டில் எப்பொழுதும் மின்சாரம் தடைபடுகிறதா? ⁇

🟢 அதற்கு இங்கே எங்களிடம் எளிமையான மற்றும் சிறந்த தீர்வு உள்ளது, அதுதான் ரிச்சார்ஜபிள் விளக்குகள்.💡💡😍

🟢தற்போதைய சூழ்நிலையைப் பொறுத்து, இந்த ரிச்சார்ஜபிள் விளக்கு எதிர்காலத்தில் உங்கள் வீட்டிற்கு நிறைய உதவும்.

😍சாதாரண பல்பு போல் கரண்ட் இருக்கும்போது எரியலாம்

😍 கரண்ட் போனாலும் ஒளிரும், நீங்கள் விரும்பியபடி அதை ஆன் மற்றும் ஆஃப் செய்யலாம்

😍இது மின்சாரம் இல்லாமல் 1/2/3 மணி நேரம் வரை இருக்கும் (பல்புகளுடன் மாறுபடும்)

😍எங்காவது எடுத்துச் செல்ல வேண்டுமானால், எடுத்துச் செல்லலாம்.

😍இப்போதே ஆர்டர் செய்யுங்கள்

◻️ மேலும் தகவலுக்கு inbox செய்யவும்.
0753330343 WhatsApp

🔵ඔබට අවශ්‍යයි නම්
නමයි ලිපිනයයි වැඩ කරන දුරකථන අංක දෙකක් සදහන් කරලා එවන්න.

🔴If you want to order
Send your name, address and contact number.

🔵உங்களுக்கு வேண்டுமென்றால்
உங்கள் பெயரையும் முகவரியையும் குறிப்பிட்டு இரண்டு வேலை செய்யும் தொலைபேசி எண்களை அனுப்பவும்.
#emergencylights #powersaving #15W #20W #ledlight #rechargeable #rechargablelights #CashOnDelivery #Islandwide
#rechargeable #rechargeablelights #powersaving #lowpricelights #recharge #Rechargeablebulb #led #withoutelectricity #eyecomfort #15w #20w

Quantity
Report Abuse
Back to Top